YouVersion Logo
Search Icon

2 ලේකම් 7:1-3

2 ලේකම් 7:1-3 SCV

සාලමොන් යාච්ඤා කර නිම වූ කල, ස්වර්ගයෙන් ගිනි බැස, දවන යාග පූජාව ද යාග පූජා ද දවා දැමිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ගෘහය පුරවාලී ය. ස්වාමින්වහන්සේගේ ගෘහය ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරී ගිය බැවින් පූජකයින්ට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වීමට නො හැකි විය. ගිනි බසිනවාත්, ගෘහය මත ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයත් දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා දණින් වැටී, පාදිකාව පිට මුහුණ බිමට නමා, ස්වාමින්වහන්සේට නමස්කාර කළෝ, “උන්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවත්නේ යැ” යි කියමින්, ස්තුති දුන්නෝ ය.

Video for 2 ලේකම් 7:1-3