YouVersion Logo
Search Icon

2 ලේකම් 7:1-2

2 ලේකම් 7:1-2 SCV

සාලමොන් යාච්ඤා කර නිම වූ කල, ස්වර්ගයෙන් ගිනි බැස, දවන යාග පූජාව ද යාග පූජා ද දවා දැමිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ගෘහය පුරවාලී ය. ස්වාමින්වහන්සේගේ ගෘහය ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරී ගිය බැවින් පූජකයින්ට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වීමට නො හැකි විය.

Video for 2 ලේකම් 7:1-2