2 ලේකම් 6:26-27
2 ලේකම් 6:26-27 SCV
“ඔවුන් ඔබට එරෙහිව පව් කළ හේතුවෙන්, අහස පියවී, වැස්ස නැති වූ කල, ඔබ ඔවුන් පීඩාවට පත් කළෙන්, ඔවුන් මේ ස්ථානය දෙසට හැරී, යාච්ඤා කර, ඔබගේ නාමයට පැසසුම් දී, ඔවුන්ගේ පාපයෙන් ඉවත හැරුණහොත්, ස්වර්ගයේ සිට අසා, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ, ඔබගේ සේවකයින්ගේ පාපයට කමා වුව මැනව. ජීවත් වන නිවැරදි මග ඔවුන්ට උගන්වා, ඔබේ ජනයාට ඔබ උරුමයක් කොට දුන් ඔබේ දේශය පිට වර්ෂාව එවුව මැනව.





