2 ලේකම් 31:20-21
2 ලේකම් 31:20-21 SCV
හෙසකියා යූදා දේශය මුළුල්ලේ මෙසේ කළේ ය. ඔහු කළේ, තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ යහපත් වූත්, හරි වූත් විශ්වසනීය වූත් දේ ය. දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය තුළ ඔහු බාර ගත් හැම කාරියක් ම ද ව්‍යවස්ථාවට හා ආඥාවනට අනුකූලව ඔහුගේ දෙවියන්වහන්සේ සෙවීම ද මුළු හදවතින් ම කළ ඔහු සඵලවත් විය.

