YouVersion Logo
Search Icon

2 ලේකම් 14:2-4

2 ලේකම් 14:2-4 SCV

ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත් වූ නිවැරදි වූ දේ කළේ ය. ඔහු අන්‍ය පූජාසන සහ උස් තැන් පුදසුන් ඉවත් කර, රූප ස්තම්භ කඩා දමා, අෂේරා කණු කපා දැමී ය. ඔහු යූදා ජනයාට තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන්නටත්, ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්නටත් අණ කළේ ය.

Video for 2 ලේකම් 14:2-4