YouVersion Logo
Search Icon

2 ලේකම් 12:1-2

2 ලේකම් 12:1-2 SCV

එහෙත් රෙහොබොවම්ගේ රාජ්‍යය ස්ථාවර වී, බලවත් වූ කල, ඔහු ද ඔහු සමඟ වූ සියලු ඉශ්‍රායෙල්වරු ද ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව නො තකා හැරියහ. ඔවුන් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ ඊජිප්තුවේ රජු වූ ෂීෂක් යෙරුසලමට විරුද්ධ ව ආවේ ය.

Video for 2 ලේකම් 12:1-2