YouVersion Logo
Search Icon

1 තිමෝති 4:4-5

1 තිමෝති 4:4-5 SCV

මන්ද දෙවියන්වහන්සේ මැවූ හැම දෙයක් ම හොඳ ය; ස්තුති දීමෙන් පිළිගන්නේ නම්, කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැත. මන්ද දෙවියන්වහන්සේගේ වචනයෙන් හා යාච්ඤාවෙන් ඒවා ශුද්ධ බවට පත් කරනු ලැබේ.

Video for 1 තිමෝති 4:4-5