YouVersion Logo
Search Icon

1 තිමෝති 4:15-16

1 තිමෝති 4:15-16 SCV

ඔබගේ ප්‍රගතිය හැම කෙනකුට ම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරී ව, මුළුමනින් ඊට කැප වන්න. ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරීක්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබ ම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.

Video for 1 තිමෝති 4:15-16