YouVersion Logo
Search Icon

1 තිමෝති 4:14-16

1 තිමෝති 4:14-16 SCV

සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මගින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න. ඔබගේ ප්‍රගතිය හැම කෙනකුට ම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරී ව, මුළුමනින් ඊට කැප වන්න. ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරීක්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබ ම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.

Video for 1 තිමෝති 4:14-16

Free Reading Plans and Devotionals related to 1 තිමෝති 4:14-16