YouVersion Logo
Search Icon

1 තිමෝති 4:14-15

1 තිමෝති 4:14-15 SCV

සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මගින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න. ඔබගේ ප්‍රගතිය හැම කෙනකුට ම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරී ව, මුළුමනින් ඊට කැප වන්න.

Video for 1 තිමෝති 4:14-15

Free Reading Plans and Devotionals related to 1 තිමෝති 4:14-15