1 තිමෝති 3:4-5
1 තිමෝති 3:4-5 SCV
ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂා කර ගනිමින්, තම දරුවන් තමාට අවනත කර ගන්නා කෙනකු විය යුතු ය. තමාගේ පවුල හසුරුවා ගන්නට නො දන්නා කෙනකු දෙවියන්වහන්සේගේ සභාව රැක බලා ගන්නේ කෙසේ ද?