1 තිමෝති 2:9-10
1 තිමෝති 2:9-10 SCV
එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීත ව, සංයමයෙන් යුතු ව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මගේ කැමැත්තයි. භක්තිවන්ත ස්ත්‍රීන්ට යෝග්‍ය සත් ක්‍රියා ය.