1 තෙසලෝනික 5:9-10
1 තෙසලෝනික 5:9-10 SCV
මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය. අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක.





