YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 5:8

1 තෙසලෝනික 5:8 SCV

එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු.