YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 5:4-6

1 තෙසලෝනික 5:4-6 SCV

එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ. ඔබ හැම දෙනා ආලෝකයේ පුත්‍රයෝ ය; දහවලේ පුත්‍රයෝ ය. රාත්‍රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත. එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වග බලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු.

Free Reading Plans and Devotionals related to 1 තෙසලෝනික 5:4-6