1 තෙසලෝනික 5:1-3
1 තෙසලෝනික 5:1-3 SCV
තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ. මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරකු මෙන් අනපේක්ෂිත ව පැමිණෙන බැව් ඔබ හොඳහැටි දන්නා නිසා ය. දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිනියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේ ම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.





