YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 4:1

1 තෙසලෝනික 4:1 SCV

අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක් ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි.