1 තෙසලෝනික 2:7-8
1 තෙසලෝනික 2:7-8 SCV
ඔබ ගැන අප කටයුතු කළේ මෘදු අන්දමිනි. ඒ, කිරිමවක ඇගේ ම දරුවන් සෙනෙහසින් රැක බලාගන්නා සේ ය. කොතරම් අප ඔබට ප්‍රේමණීය ව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටු ව සිටියෙමු. ඒ තරමට ඔබ අපට ප්‍රිය වූහ.





