YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9:21

1 සාමුවෙල් 9:21 SCV

සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්‍රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 9:21