YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 3:18

1 සාමුවෙල් 3:18 SCV

එබැවින් සාමුවෙල් කිසිවක් නො සඟවා හැම වචනයක් ම ඔහුට කීවේ ය. එවිට ඒලී, “උන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේට හොඳයයි පෙනෙන දේ උන්වහන්සේ කළා වේ” යි කීවේ ය.

Video for 1 සාමුවෙල් 3:18