YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 28:7-8

1 සාමුවෙල් 28:7-8 SCV

එවිට සාවුල් තම සේවකයින්ට කතා කොට, “මා ගොස් ඇගෙන් විමසන පිණිස, ආත්ම බන්ධනකාරියක වන ගැහැණියක් සොයන්නැ” යි කීවේ ය. සේවකයෝ පිළිතුරු දෙමින්, “අන්න, ඒන්-දෝර්හි ආත්ම බන්ධනකාරියක් සිටිනවා” යි කීවෝ ය. එවිට සාවුල් වෙස් වළාගෙන, වෙනත් ඇඳුමින් සැරසී, මිනිසුන් දෙදෙනකු සමඟ රැයේ එම ස්ත්‍රිය හමුවීමට ගියේ ය. ඔහු කතා කරමින්, “මා උදෙසා ආත්මයකින් විමසන්න. මා නම් කරන කෙනා කැඳවන්නැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 28:7-8