YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 28:5-6

1 සාමුවෙල් 28:5-6 SCV

සාවුල්, පිලිස්ති හමුදාව දුටු කල, භය විය. ඔහුගේ හද මහ භීතියෙන් වෙළිණි. සාවුල් ස්වාමින්වහන්සේගෙන් විමසුවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ සිහින මගින් හෝ ඌරීම් මගින් හෝ දිවැසිවරුන් මගින් හෝ ඔහුට උත්තර නො දුන් සේක.