1 සාමුවෙල් 2:8
1 සාමුවෙල් 2:8 SCV
උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක; අළු ගොඩින් දිළිඳා ඔසවන සේක; එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය. “මන්ද පොළොවේ පදනම් කණු ස්වාමින්වහන්සේගේ ය; උන්වහන්සේ ලෝකය පිහිටුවා ඇත්තේ ඒවා මත ය.





