YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 2:29

1 සාමුවෙල් 2:29 SCV

මගේ වාසස්ථානය සඳහා මවිසින් නියම කරන ලද මගේ යාග පූජා හා මගේ පූජාවලට නුඹලා නිගා කරන්නේ ඇයි? මගේ ඉශ්‍රායෙල් ජනයා පූජා කරන හැම පූජාවක හොඳ ම කොටස්වලින් නුඹලා ම තරකර ගනිමින්, නුඹ මටත් වඩා වැඩියෙන් නුඹගේ පුත්‍රයින්ට ගෞරව කරන්නේ මන්ද?