1 සාමුවෙල් 2:21
1 සාමුවෙල් 2:21 SCV
හන්නාට එසේ ස්වාමින්වහන්සේ කරුණා පෑ සේක. ඈ ගැබ් දරා, පුතුන් තිදෙනකු ද දියණියන් දෙදෙනකු ද බිහි කළා ය. ළමා සාමුවෙල් මේ අතර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැඩුණේ ය.