1 සාමුවෙල් 19:1-2
1 සාමුවෙල් 19:1-2 SCV
සාවුල්, තම පුත් යොනාතාන්ට හා තම සේවකයින් සියලු දෙනාට දාවිත් මරා දමන්නැයි කීවේ ය. එහෙත් සාවුල්ගේ පුත් යොනාතාන්ට දාවිත් බෙහෙවින් ප්‍රසාදජනක විය. එබැවින් යොනාතාන්, දාවිත් අමතමින්, “මගේ පියා, සාවුල්, ඔබ මරන්නට මාන බලයි. එබැවින් හෙට උදයේ පරෙස්සම් වන්න. රහස් තැනකට වී සැඟවෙන්න.





