YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 18:6-7

1 සාමුවෙල් 18:6-7 SCV

දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්‍රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්‍රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.”

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 18:6-7