YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 16:13-14

1 සාමුවෙල් 16:13-14 SCV

එබැවින් සාමුවෙල් තෙල්-අඟ ගෙන, ඔහුගේ සහෝදරයින් ඉදිරියෙහි ඔහු ආලේප කළේ ය. ඒ දවසේ පටන් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලයෙන් යුක්ත ව දාවිත් මත පහළ වූ සේක. ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් ව ගියේ ය. මේ අතර ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් සාවුල් වෙතින් බැහැර ව ගොස් තිබිණ. ස්වාමින්වහන්සේගෙන් වූ හානි කරන ආත්මයක් ඔහුට පීඩා කළේ ය.