Bible App logo
Search Icon

1 සාමුවෙල් 15:22

1 සාමුවෙල් 15:22 SCV

එහෙත් සාමුවෙල් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ කටහඬට අවනත වීම තරම් දවන යාග හා යාග පූජාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න ද? බලන්න! කීකරුවීම පූජාවට වඩා අගනේ ය. සවන් දීම බැටළු මේදයට වඩා අගනේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 15:22