1 සාමුවෙල් 14:6
1 සාමුවෙල් 14:6 SCV
යොනාතාන් තම අවි දැරූ තරුණයා අමතා, “එමු, අපි අර චර්ම-අඡේදිතයන්ගේ මුරපොළ ළඟට ම යමු. ඇතැම් විට ස්වාමින්වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇති. බොහෝ දෙනකු මගින් හෝ ස්වල්ප දෙනකු මගින් ගැලවීම සලසන ස්වාමින්වහන්සේ වැළැක්වීමට කිසිවකටත් බැරි යැ” යි පැවසී ය.





