YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 11:6-7

1 සාමුවෙල් 11:6-7 SCV

එවදන් ඇසූ සාවුල් මත දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම පැමිණියෙන්, ඔහුගේ කෝපය දැඩි ව ඇවුළුණේ ය. ගවයින් දෙදෙනකු ගත් ඔහු, කැබලිවලට උන් කපා, ඉශ්‍රායෙල් දේශය පුරා පණිවුඩකරුවන් අත එම කැබලි යවමින්, “සාවුල් හා සාමුවෙල් පසු පස නො එන කවරකුගේ වුව ගවයින්ට මෙසේ කරනු ලැබේ යැ” යි නිවේදන කළේ ය. ස්වාමින්වහන්සේගේ භීතිය, එවිට ජනයා පිට පතිත වූයෙන්, ඔවුහු එකාවන් ව පිටත් ව ආහ.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 11:6-7