YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 11:12-13

1 සාමුවෙල් 11:12-13 SCV

ඉන්පසු ජනයා සාමුවෙල්ට කතා කොට, “ ‘සාවුල් අප කෙරේ රජකම් කරන්නේ දැ?’ යි ඇසුවෝ කවුරු ද? ඒ මිනිසුන් අප වෙත ගෙනෙන්න. අපි උන් මරා දමන්නෙමු” යි කීහ. එහෙත් සාවුල් පිළිතුරු දෙමින්, “කිසිවකුවත් අද මරණයට පත් කරන්නේ නැත. මන්ද අද දවසේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීම සැලසූ සේකැ” යි පැවසී ය.