YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 10:6

1 සාමුවෙල් 10:6 SCV

එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම ඔබ කරා පහළ වෙයි. එවිට ඔබත් ඔවුන් සමඟ දිවැස් වැකි පවසමින්, වෙනස් පුද්ගලයකු බවට පත් වෙයි.