YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 1:8

1 සාමුවෙල් 1:8 SCV

එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි.

Video for 1 සාමුවෙල් 1:8

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 1:8