YouVersion Logo
Search Icon

1 පේතෘස් 2:22-23

1 පේතෘස් 2:22-23 SCV

“උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.” උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන් ම භාරවන්නට වූ සේක.

Free Reading Plans and Devotionals related to 1 පේතෘස් 2:22-23