YouVersion Logo
Search Icon

1 රාජාවලිය 9:4-5

1 රාජාවලිය 9:4-5 SCV

“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, මම ඉශ්‍රායෙල්හි ඔබේ රාජකීය සිංහාසනය සදහට ම ස්ථාපිත කරන්නෙමි. එසේ කරන්නේ, ‘ඉශ්‍රායෙල්හි සිහසුන් පත් වන්නට ඔබට කිසි කලෙක මිනිසකු නැති නො වනු ඇතැ’ යි මා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ පරිද්දෙනි.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 9:4-5