YouVersion Logo
Search Icon

1 රාජාවලිය 2:2-3

1 රාජාවලිය 2:2-3 SCV

“මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නීති පිළිපදින්න: උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි උන්වහන්සේගේ නියෝග හා ආඥා ද උන්වහන්සේගේ නියමයන් හා පනත් ද පිළිපදින්න; එසේ කළ යුත්තේ, ඔබ කරන හැම දෙයකදී හා ඔබ යන එන කොතැනකදී ඔබ සමෘද්ධිමත් වන පිණිසත්

Related Videos