1 රාජාවලිය 18:42
1 රාජාවලිය 18:42 SCV
එබැවින් ආහාබ් කන්නටත්, බොන්නටත් පිටත් ව ගියේ ය. එහෙත් එලියා කර්මෙල් කඳු මුඳුනට නැග, බිම නැමී, දෙදණ අතරේ තම මුහුණ තබා ගත්තේ ය.