YouVersion Logo
Search Icon

1 රාජාවලිය 18:4

1 රාජාවලිය 18:4 SCV

යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් ඝාතන කරද්දී, ඔබදියා දිවැසිවරුන් සිය දෙනකු, පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට කෑමත්, වතුරත් සැපයී ය.)

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 18:4