YouVersion Logo
Search Icon

1 රාජාවලිය 18:1-4

1 රාජාවලිය 18:1-4 SCV

බොහෝ දවසකට පසු, ස්වාමින්වහන්සේගේ වචනය තුන් වන අවුරුද්දේ එලියා වෙත පැමිණියේ, “යන්න, ආහාබ් ඉදිරියේ පෙනී සිටින්න. මම දේශයට වැස්ස එවන්නෙමි” යි කියමිණ. එබැවින් එලියා, ආහාබ් හමුවට ගියේ ය. තවද සමාරියේ සාගතය බලවත් ව පැවතිණි. ආහාබ් තම මන්දිරය බාර ඔබදියා කැඳවී ය. (ඔබදියා, ස්වාමින්වහන්සේට මහත් සේ භය පක්ෂපාතී ව සිටි කෙනෙකි. යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් ඝාතන කරද්දී, ඔබදියා දිවැසිවරුන් සිය දෙනකු, පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට කෑමත්, වතුරත් සැපයී ය.)

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 18:1-4