YouVersion Logo
Search Icon

1 රාජාවලිය 10:9

1 රාජාවලිය 10:9 SCV

ඔබ කෙරේ ප්‍රසාදයෙන් ඉශ්‍රායෙල් සිහසුනේ ඔබ හිඳ වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට සදහට ම ප්‍රේම කළ බැවින්, යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔබ රජකමට පත් කළ සේකැ” යි පැවසුවා ය.