YouVersion Logo
Search Icon

1 යොහන් 5:18-19

1 යොහන් 5:18-19 SCV

දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින හැම කෙනකු ම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන. අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකය ම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු.