YouVersion Logo
Search Icon

1 කොරින්ති 8:6

1 කොරින්ති 8:6 SCV

අපට සිටින එක ම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේ ම, අපට සිටින එක ම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේ මගින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මගින් ය.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 8:6