YouVersion Logo
Search Icon

1 කොරින්ති 4:14-16

1 කොරින්ති 4:14-16 SCV

මා මෙසේ ලියන්නේ ඔබ ලජ්ජාවට පත් කරන්නට නො වේ. මා ප්‍රේමණීය දරුවනට ඔවා දෙන්නා සේ සලකමිනි. මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට උපදේශකයින් දස දහසක් සිටිය ද, ඔබට පියවරුන් බොහෝ දෙනකු නැත. මන්ද ශුභාරංචිය මගින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම ඔබගේ පියා බවට පත් වුණෙමි. එබැවින් මා ආදර්ශයට ගන්නා මෙන් උදක් ම ඔබෙන් ඉල්ලමි.