YouVersion Logo
Search Icon

1 කොරින්ති 16:9-10

1 කොරින්ති 16:9-10 SCV

මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති. තිමෝති ඇවිත් ඔබ අතර සිටින අතර තුර, අපහසුතාවක් නැතිව සිටින්නට ඔහුට ඉඩ සලසන්න; මන්ද ඔහු කරන්නේ ද මා මෙන් ම ස්වාමින්වහන්සේගේ වැඩයි.