YouVersion Logo
Search Icon

1 කොරින්ති 15:28

1 කොරින්ති 15:28 SCV

මෙසේ, සියලු දේ ම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේ ම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේ ම වන පිණිස ය.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 15:28