YouVersion Logo
Search Icon

1 කොරින්ති 10:16-17

1 කොරින්ති 10:16-17 SCV

අප ආශිර්වාද කරන ආශිර්වාද කුසලානය ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළ සහභාගිත්වය නො වේ ද? අප කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සහභාගිත්වය නො වේ ද? ඇත්තේ එක රොටියක් බැවින්, බොහෝ දෙනකු වූ අපි එක ශරීරයකි; මන්ද අප හැම එක ම රොටියකට පංගුකාර වන බැවිනි.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 10:16-17