1 ලේකම් 29:1
1 ලේකම් 29:1 SCV
ඉන්පසු දාවිත් රජු මුළු සමූහයාට කතා කොට, “දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ එක ම තැනැත්තා වන මගේ පුත් සාලමොන් තරුණ ය; පලපුරුද්දෙන් අඩු ය. එහෙත් මේ කාරිය අති මහත් ය. මන්ද මේ මාලිගාව මනුෂ්‍යයා සඳහා නො ව දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ය.



![[Kainos] Joy of Generosity 1 ලේකම් 29:1 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F30503%2F1440x810.jpg&w=3840&q=75)

