1 ලේකම් 28:9
1 ලේකම් 28:9 SCV
“දැන් ඔබ, සාලමොන් මා පුත, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින, මුළු හදවතින් හා ස්ව-කැමැත්තෙන් උන්වහන්සේට මෙහෙ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ හැම හදවතක් නිරීක්ෂණ කරන සේක්, හැම සලැස්මක් හා හැම සිතුවිල්ලක් වටහා ගන්නා සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම්, උන්වහන්සේ ඔබට හමුවෙනු ඇත. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම්, උන්වහන්සේ සදහට ම ඔබ ප්‍රතික්ෂේප කරනවා ඇත.


![[Kainos] the Power of Team 1 ලේකම් 28:9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32335%2F1440x810.jpg&w=3840&q=75)


