1 ලේකම් 16:25
1 ලේකම් 16:25 SCV
මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය. සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.